ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක්

globe icon All Languages

Description

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්‍රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්‍රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.